(විමුක්ති එස් රුද්‍රිගු)
ජී7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 20 ක මුදලක් අමතර සහායක් ලෙස ලබා දෙන බව අද (28) නිවේදනය කළේය.
එම මුදල ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගනු ඇතැයි පැවැසෙයි. මෙම මූල්‍ය සහාය පාසැල් ළමයින් ලක්ෂ 8 කට පාසැල් පෝෂණ වැඩසටහන යටතේ ආහාර සැපයීමටත් ගැබිණි මව්වරුන් 27,000 කට ඉදිරි මාස 15 සඳහා ආහාර වවුචර් පත් ලබා දීමටත් ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ගොවියන් 30,000 කට කෘෂි කාර්මික සහ මූල්‍ය සහාය ලබා දීමටත් යොදා ගැනෙනු ඇතැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 20 ක්