IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි

(යොහාන් භාසුර)

දුම්රිය නියාමකයන් පිරිසක් ‘කොවිඩ්’ ආසාදිතයන් බවට පත්වීම නිසා දුම්රිය අවලංගු කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව අවධානය යොමු කර දුම්රිය ස්ථානාධිපතිවරු දුම්රිය නියාමක සේවාවාර තාවකාලිකව ආවරණය කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද (2) පැවසීය.

මහනුවර දුම්රිය නියාමක කාර්යභාර නිලධාරීවරයාගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් දුම්රිය ගමන් වාර අවලංගු කිරීම අවම කරගැනීම සඳහා මෙම තීරණය ගත් බව කී කසුන් චාමර මහතා දුම්රිය නියාමක සේවාමුර සඳහා දුම්රිය ස්ථානධිපතිවරු යොදවා දුම්රිය සේවය අඛණ්ඩව පවත්වාගෙන යෑමට බලධාරීන් කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බව ද සඳහන් කළේය.



අදහස් (0)

ආසාදිත ගාඩ්ලාගේ වැඩ ආවරණයට එස්.එම් ලා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site