IMG-LOGO

ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

(යොහාන් භාසුර)

ආනයනික කිරිපිටි මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනික සමාගමක් පියවර ගෙන තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,240ක් දක්වා ඉහළ දමා ඇති බවත් මිල ඉහළ දැමූ කිරිපිටි පැකට් මේ වන විටත් වෙලෙඳපොලේ ඇති බවත් කිරිපිටි සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය.

කිරිපිටි ආනයනික සමාගම් රැසක පසුගිය මාසයක පමණ කාලය තුළ තොග නොතිබුණු බවත් එම කාලය තුළ තොග පැවැති සමාගම් මෙම ඉහළ දැමීම ක්‍රියාත්මක කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

දේශීය කිරිපිටි නිෂ්පාදකයන් ද මීට සති දෙකකට පමණ පෙර ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ දැමූ අතර එම කිරිපිටි පැකට්ටුවක වර්තමාන මිල රුපියල් 1,150 කි.



අදහස් (1)

ආනයනික කිරිපිටි මිල ඉහළ යයි

Rohana Friday, 09 December 2022 08:13 PM

දැන් ඉතින් කිරිපිටි බීල හමාරයි. ආදායමත් එක්ක බලනවිට කිරිපිටි ගන්නවා තබා හිතාගන්නවත් බෑ. කිරිපිටි දැන්වීම් බලල ඒ අය කිරිපිට් බොන විදිය බලල හිත හදාගන්න බලමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site