IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


අසාද් සාලි 31තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද  නියෝග කළේය.

හෘදයාබාදයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැකකාර අසාද් සාලි මහතා නිරීක්ෂණය කිරීම සදහා අද  සවස එම රෝහලට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.

 



අදහස් (11)

අසාද් සාලි 31තෙක් රිමාන්ඩ්

Shan Tuesday, 17 August 2021 11:50 PM

රංජන් රාමනායක මිනී මරලා නැහැ. ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ නැහැ. ඉක්මණටම හිරේ දැම්මා එක වචනයක් නිසා.. නමුත් මේ මනුස්සයාට ගොඩක් චෝදනා තියෙනවා.. ඇයි තීන්දුවක් දෙන්නේ නැත්තේ? පුදුම රටක අපි ඉන්නේ.. තලෙයිබාන් අයටම කියලා විසඳුමක් ගන්න ඕනේ...

:       3       5

Demuni Uduwara Wednesday, 18 August 2021 12:26 AM

පාස්කු ප්‍රහාරය ආගම්වාදය සමඟ දූෂණය නොකරන්න! නියම වැරදිකරු අපි සොයා ගත යුතුයි, එය කාලීන අවශ්‍යතාවයකි.

:       0       4

ගාල්ලගේ Wednesday, 18 August 2021 04:26 AM

අනිවාර්යයෙන් රටට කෙල වෙනවා නම් සන්තෝසෙන් බලන් ඉන්න පුද්ගලයෙක්.

:       2       7

මුණසිංහ Wednesday, 18 August 2021 07:22 AM

මෙයාලට සේරම ලෙඩ මතුවන්නේ පරීක්ෂණ කරන්න අත් අඩංගුවට ගත්තට පස්සේ. එළියේ හිටිය නම් බලන්න තිබුණ රඟපාන හැටි. ඇෆ්ගනිස්ථාන නව පාලනයටත් දැන් එහෙනම් සුබ පතලා. එළියට දාන්නම එපා. ඩබලම ඇතුළෙ ඉන්න අරින්න. මස්සිනාට කරපු දේ කරන්න එපා.

:       1       6

Bamunuarachchi Wednesday, 18 August 2021 07:38 AM

ඔය හම්බ වෙන්නේ ලස්සනට. මෙයාට ක්‍රීයාත්මක වෙන්න ඕනේ ෂර්යා නීතිය. බර කඩුවක් දුන්නොත් මම අළුගෝසු වැඩේ කරන්නම්.

:       6       6

Chinthaka Wednesday, 18 August 2021 08:20 AM

සිංහල, මුස්ලිම් සමගිය නැති කරපු ද්‍රෝහියෙක්..

:       2       5

BamunuarachchiThursday, 19 August 2021 09:28 AM

ඉස්ලාම් ගැන දන්නවානම් මුස්ලිම් සමගියක් හොයන්නේ නැහැ. තලෙයිබාන්ලා, ISIS කාරයෝ මරන්නේ තමන්ගේම ආගමේ මිනිස්සුනම් මොවුන් සමග මොන සමගියක්ද? සමගිය පෙන්නුවේ පාස්කු ප්‍රහාරයෙන්. අපි පරිස්සම් වෙන්න ඕනේ ඔහෙලාවගේ අයගෙන්. අපිට් කොපුව දීලා හම්බයින්ට කඩුව දෙන්නේ ඔහෙලා වගේ අය.

:       1       3

කිරි පුතා Wednesday, 18 August 2021 09:03 AM

රිමාන්ඩ් කිව්වට හෝටලේක සැප ඇති. අන්තිමට නිදොස්කොට නිදහස් වෙයි . ඕකනේ කතාව

:       0       10

fairoos Wednesday, 18 August 2021 12:39 PM

මෙයත් පාස්කු ප්‍රහාරය සම්බන්ධවද ?එහෙනම් රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ

:       2       6

BamunuarachchiThursday, 19 August 2021 09:33 AM

ඔක්කොම කට්ටිය 2-6-6 බන්කර් වල දැම්මාම බන්කර් වනවා මිස රට වහන්න ඕනේ නැහැ.

:       1       0

ganegoda Wednesday, 18 August 2021 01:00 PM

මෙයා නේද අපේ රටේ ‘‘ශරියා නීතිය‘‘ නැතිව ඉන්න බැහැ කිව්වේ? දැන් මෙයාට ගැලපෙන රටක් බිහිවෙලයි තියෙන්නේ. ‘‘ඇෆ්ගනිස්ථානය‘‘ හිරෙන් නිදහස් වෙච්චි ගමන් අන්න එහාට යවන්නයි තියෙන්නේ...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 300 0

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 436 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 262 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 484 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 2974 5

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 7960 8

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1007 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 248 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1292 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site