ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා කොළඹ අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිතර විය.
මෙම ආයතනයේ බස්රථ සහ වාහන එකලස් කිරීමට අමතරව පාසල හැර යන තරුණ තරුණියනට කර්මික පුහුණුව ලබා දෙයි.
මෙම ආයතනය ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර නිරීක්ෂණයෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේදී රට පුරා මෙවැනි පුහුණු ආයතනයන් කිහිපයක් පාසල් හැර යන දරු දැරියන් ඉලක්ක කොට ආරම්බ කිරීමට කටයුතු කරන බව කියා සිටියේය.
මෙම තුළින් හැකියාවන් ගෙන් පරිපූර්ණ කාර්මික ශිල්පීන් පිරිසක් බිහි කිරීමට හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අශෝක් ලේලන්ඩ් ආයතනය බලන්න ඇමැති යයි
නිහාල් Friday, 09 December 2022 03:28 PM
අශෝක් ලේලන්ඩ් බස් රථවල ආසන අතර පරතරය වැඩි කරන්න. එතකොට වඩේ විකුනන අයට එහා මෙහා යන්න ලේසියි.
ganegoda Friday, 09 December 2022 04:11 PM
කොහෙවත් තියෙන වාහන ගෙනෙල්ල ඒවාට තහඩු ටිකක් ගහන එකටද මේ කියන්නේ.?