IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට

(චාපා මධුභාෂිණී)

මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 17 පාසල් සිසුවිය දින 14කට පමණ පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගිරිතලේ ලිපිනයේ පදිංචි ජි.ජි කෝෂලා චමෝද්‍යා බණ්ඩාර නමැති තරුණියයි.

මෙම තරුණිය පසුගිය 14 වන දින සිය නිවසට යාබද නිවසක පැවති අවුරුදු සාජ්ජයකට සහභාගී වී සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් විය.

එම අවස්ථාවේදීම නිවැසියන් ඇය හිගුරක්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත.

පොලොන්නරුව මහ රෝහලෙන්ද පසුව ඇය අනුරාධපුර රෝහලට මාරු කර යැවීමට කටයුතු කර ඇති අතර ඒහිදී ශෛල්‍යකර්මයකට භජනය කර නැවතත් පොලොන්නරුව මහ රෝහලටම මාරු කර ඇත.

පොලොන්නරුව මහරෝහලේ දැඩිසත්කාර එකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත.

 



අදහස් (2)

අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට

ජගත් ලියනගේ Sunday, 28 April 2024 02:40 PM

දන්නේ නැති නිසා අහන්නේ.. ඇයි ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලෙට මාරු කරන්නේ? අනුරාධපුර ඉස්පිරිතාලෙම තියා ගන්න තිබ්බා නේද?

:       27       28

ජයන්තSunday, 28 April 2024 04:21 PM

දැන් හොස්පිටල්වල පහසුකම් නෑ. රට කාලා තියෙන්නේ. ශල්‍යකර්ම කරන්න පුළුවන් ඒවාට මාරු කරනවා...!

:       2       42

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රී සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි
2024 මැයි මස 12 0 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.


බසය පෙරැළී 9 ක් රෝහලේ
2024 මැයි මස 12 8 0

හඟුරන්කෙත සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මයිලපිටිය ප්‍රදේශයේදී රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් පාරෙන් ඉවතට පැන පෙරළීම හේතුවෙන් එහි ගමන් ගත් මගීන් 07


සජිත් පටන් ගත් වැඩ ඉවර කරන්න ප්‍රසන්නගෙන් කැබිනට් පත්‍රිකාවක්
2024 මැයි මස 12 23 0

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයා වශයෙන් සිටියදී වැඩ ආරම්භ කර අවසන් නොකළ නිවාස 44,053ක වැඩ අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 15,244.58 ක මුදල් ප


පොලිස් අණ නොතකා ගිය ලොරියට වෙඩි
2024 මැයි මස 12 50 0

පොලිස් අණ නොතකා පලායාමට තැත් කරද්දී වෙඩි තබා නතර කරගත් ලොරි රථයක සිටි පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.


එකට ඉපිද එකම දා එකටම යුග දිවියට
2024 මැයි මස 12 16 0

කතරගම දෙටගමුව ප්‍රදේශයේ නිවසක මීට වසර 23 ට ඉහතදී උපත ලැබූ දැරියන් තිදෙනකු සිය නිවසේදී මහ සඟරුවනේ සෙත්පිරිත් සඡ්ජායනා සහ ආගමික අනුශාසනා මධ්‍යයේ විවාහ ද


ලබන වසරේ රාජ්‍ය සේවක වැටුප් යළි ඉහලට
2024 මැයි මස 12 326 0

2025’ වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 615 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2116 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1838 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site