(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩුකෙරෙනු ඇත.
අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.


(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව අවම බස් ගාස්තුව රු. 28 සිට රු. 27 දක්වා අඩුකෙරෙනු ඇත.
අනෙකුත් බස් ගාස්තු 4.24%කින් අඩු කෙරේ.


COMMENTS
රුපියල් 28/ = ගාස්තුව සදහා 30 ක් ගත්තා දෙකක් ලාභයි දැන් 27/= ටත් 30/= ගත්තම තුනක් ලාභය බස් නැවතුමේදී මාරුකාසි කඩේකට දීලා යනවා මගියට මාරු නැහැ කියලා මග හරිනවා. හවසට ලාභයක් ලැබෙනවා
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට පින්සිදු වන්නට දැන් ඉතින් අපට අඩු වියදමෙන් සමාජවාදය කරා බස් රථයෙන් ගමන් කළ හැකියි...!
මේ බස් ගාස්තු අඩුකරලා තියෙන විදිහට ඉතුරු මුදල් ගන්නේ කොහොමද? දැන් භාවිතයේ තියෙන අවම මුදල් රු.5/=. මිනිස්සුන්ට ඉතුරු සල්ලි ගෙවන්නේ බැංකුවෙන්ද? ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්න අය මොංගල්ද?
ඉතුරු සල්ලි ගන්න එක තමයි ප්‍රශ්නේ...!
ලොකු ගාණක් අඩු කරලා. අපිට පිස්සු වගේ.
පුද්ගලික බස් හිමියන්ගේ සංගම් සභාපති කියනවා අවම ගාස්තුව රු 25/- ක් කරන්න ලෑස්තියි කියලා. ජාතික ගමනාගමන් කොමිසම නියමයි. ඒ ගොල්ලන්ට 27/-යි. රු 36/- ටිකට් එකට 40/- ක් ගත්තු කොන්දොස්තරලා ඔය සහන වැඩිහරියක් නගී... ජනතාවට දෙන්නේ නෑ..
රුපියලක්? ආආණ්ඩුව පැත්ත වැටේවි..! අපි මේ කාලේ යාචකයෙකුට රුපියලක් දුන්නොත්, ඔවුන්ගෙන් හොඳ කුණුහරුප වැලක් අහගන්න පුළුවන්...