IMG-LOGO

අලියෙක් පහරදී පුද්ගලයෙකු මරුට

(එච්.චන්දන සහ ඔගස්ටීන් ප්‍රනාන්දු  )

වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලීසිය කියයි.

අද 10 වැනිදා අලුයම ආණමඩුව - මහකුඹුක්කඩවල මාර්ගයේ කොහොඹගස්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

මිය ගොස් ඇත්තේ කොහොඹගස්වැව පදිංචිකරුවෙකු වන සංජීව නම් අයෙකු බවට හදුනා ගෙන ඇත.

ඔහු තම යතුරු පැදියෙන් රැකියාව සදහා ගමන් කරමින් සිටින විට වන අලි ප්‍රහාරයට ලක්වී ඇති බව ගම්වාසීන් සඳහන් කරයි. වනඅලි ගම් වැදීම නිසා මහකුඹුක්කවල ප්‍රදේශයේ ජනතාව වසර කීපයක සිට දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී. වන අලින් විසින් පහර දීම නිසා එම ප්‍රදේශයේදී පුද්ගලයින් හතර (04) දෙනෙකු මේ වන විට මිය ගොස්  තිබේ.

 



අදහස් (1)

අලියෙක් පහරදී පුද්ගලයෙකු මරුට

wasantha Monday, 10 August 2020 04:33 PM

අනේ මන්දා... අහිංසක මිනිස්සුත් පව්, අහිංසක සත්තුත් පව්.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 737 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site