IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අරගලකරුවන් දෙපිරිසක් අගමැති මැදුරෙදී ගුටි ඇනගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී  අරගල කරුවන් දෙපිරිසක්   අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය

මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ  විමසීමේ දී ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.

 



අදහස් (9)

අරගලකරුවන් දෙපිරිසක් අගමැති මැදුරෙදී ගුටි ඇනගෙන

මැක්ස් Tuesday, 12 July 2022 07:41 AM

වෛරය, ක්‍රෝධය ආත්ම කොටගෙන ආරම්භ කළ සහ තව දුරටත් ඒ මත ම පවත්වා ගෙන යන ව්‍යාපාරයකින් අපේක්ෂා කළ හැක්කේ ඔවැනි දේ පමණි.

:       0       0

darman Tuesday, 12 July 2022 07:57 AM

මෙන්න තවත් චන්දෙට කලින් ප්‍රතිඵලයක්. !!!!!

:       0       0

ලොක්කා Tuesday, 12 July 2022 08:47 AM

සැබෑ අරගලය ඇරඹුනා.. ජයවේවා..

:       0       0

මොහොමඩ් Tuesday, 12 July 2022 09:19 AM

පොටෝ නැද්ද? සිංහලයා හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ.

:       0       0

සොරිසිංහ Tuesday, 12 July 2022 09:19 AM

රත්තරන් අරගලකරැවන් කිසිදු වරදක් නැති රහසින් වත් පව් නොකරන අරහාදි ගුණ ඇති අතර මේ පැරදී පලා ගිය රාජපක්ෂලාගේ බත් බැලයන් බව සිතමු

:       0       0

Samantha Tuesday, 12 July 2022 10:00 AM

එහෙන් දේශපාලකයින් රට කෑවා... නුඹලා ගිහින් රටේ සම්පත් කාපල්ලා... දැන්වත් ඔය රජයේ දේපලින් ඉවත්වෙලා යන්න අරගලය අල නොකර...!

:       0       0

Ajith Deshappriya Tuesday, 12 July 2022 10:08 AM

මෙවැනි තීරණාත්මක මොහොතක සුළු ප්‍රශ්න මුල් කර ගෙන ගැටුම් ඇති කර ගැනීම නොවිය යුත්තකි. එහි වාසිය ලැබෙන්නේ අනෙක් පාපාර්ශවයන් ටය.

:       0       0

Jagath Tuesday, 12 July 2022 11:04 AM

තලෙයිබාන්ලා එකිනෙකාට සටන් කරන්න පටන් අරන් තියෙන්නේ...!

:       0       0

කිරි පුතා Tuesday, 12 July 2022 11:49 AM

ගොපල්ලන් නැති හරක් රෑන් දෙකක් එකිනෙකාට මුන ගැසුනු කල ඇන ගනිති. එය වරදක් නොව. හරකුන්ගේ ස්වාභාවයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site