(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැයෙන් 2024 සඳහා එක් ධීවරයෙක් වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් පහක් පමණක් බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
නමුත් හිටපු ජනාධිපතිවරුන් හතර දෙනා නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 11ක් වෙන් වෙන්කර තිබෙන්නේ යැයි විජිත හේරත් මහතා සඳහන් කළේය.
ධීවර අමාත්‍යංශයේ සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් විජිත හේරත් මහතා මේ බව කීය.
වැට් බදු පැනවීමෙන් පසු ඩීසල් රුපියල් 63කින් ඉහළ යාමට නියමිත බව කී හේරත් මහතා මේ තත්වය යටතේ ධීවරයන් මුහුදු යන්නේ කොහොමදැයි ප්‍රශ්න කළේය.අතින් වියදම් කරගෙන ධීවර රැකියාවේ යෙදෙන්න කිසිම ධීවරයෙක් කැමති නැතැයි ද මන්ත්‍රීවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
715
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අය වැයෙන් එක ධීවරයෙක්ට රුපියල් 5යි
Deewaraya Monday, 11 December 2023 07:04 PM
නෑ ඕනෑ නෑ මහත්තයෝ.. ඒ රුපියල් 5ත් අරගන්න..