IMG-LOGO

2024 මැයි මස 23 වන බ්‍රහස්පතින්දා


අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ

(බන්දු තඹවිට)

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල  අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.

ඉත්තෑපාන සහ මීගම යාකරන මීගම ගඟේ පාලම අසලින් එම ගඟේ ඉවුරේ පිහිටි අතුරු මාර්ගයක මෙම යතුරු පැදිය දමාගොස් ඇත.

මෙම යතුරුපැදිය සොයා ගන්නා විට එහි අංක තහඩු දෙකම නොමැති අතර එම යතුරුපැදියේ එංජින් අංක සහ චැසි අංක දෙකම ග්‍රයින්ඩරයක් වැනි උපකරණයකින් මකා දමා ඇත.

මෙම යතුරුපැදිය කිසියම් අපරාධයකට හෝ නීති විරෝධී කටයුත්තකට භාවිතා කළ එකක් විය හැකි බවට පොලිසිය සැකකරයි 

 



අදහස් (1)

අයිතිකරුවෙක් නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ

Bunny Preena Monday, 13 May 2024 02:22 PM

මංකොල්ල කෑම්වලට හෝ මිනීමැරුම් සඳහා පැහැරගත් හෝ සොරකම් කළ බයිසිකලයක් විය යුතුයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බ්‍රිතාන්‍ය අගමැති නිවසේ වෙසක් ධර්ම දේශනයට බෝගොඩ සීලවිමල නාහිමි වඩිති
2024 මැයි මස 23 95 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවසේ ඊයේ(22) පැවැති වෙසක් උත්සවයේ ධර්මදේශනය මෙරට අනගාරික ධර්මපාල බාරයට අයත් ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ


රුසියාවට කුලි හේවායන් යැවූ අඹුසැමි යුවළක් මාට්ටු
2024 මැයි මස 23 427 0

රුසියන් හමුදා සඳහා මුදලට කුලී හමුදා යොමුකර මිනිස් වෙළඳාම සිදු කළ බව කියන හිටපු යුද හමුදා මේජර්වවරයකු සහ විදුලිබල මණ්ඩලයේ ලිපිකාරිනියක අත්අඩංගුවට ගත්


ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා
2024 මැයි මස 23 711 0

ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම ත


ආර්ථික පර්වර්තන පනත ශ්‍රේෂ්ඨාධිකරණයට
2024 මැයි මස 23 472 0

පාර්ලිමේන්තුවට හදිසියේ ඉදිරිපත් කළ ආර්ථික පර්වර්තන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්න


මාදම්පේ කොහු කර්මාන්තශාලාවක් ගිනි ගනී
2024 මැයි මස 23 395 0

මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්ප


සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්
2024 මැයි මස 23 224 0

වෙසක් උත්සවය වෙනුවෙන් අද (23) දිනයේ රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 897 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2449 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2101 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site