IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්

(යොහාන් භාසුර)

සම්බුදු තෙමඟුල නිමිති කර රට පුරා වෙහෙර විහාරස්ථානවල දාන ශීල භාවනා වලට මුල් තැන දෙමින් විවිද පිංකම් පැවැත්විණි. තෙරණ, දන්සල්, වෙසක් කූඩු වලින් ද නගර සහ ගම් දනව් වර්ණවත් වී ඇත.

 රට පුරා ස්ථාන රැසක බත් දන්සැල් ඇතුළු විවිධ ආහාර වර්ග ප්‍රදානය කිරීමේ දන්සැල් පැවැත්විණි.

අද පස්වරුවේ රට පුරා බීම සහ අයිස් ක්‍රීම් දන්සැල් 2,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට නියමිතය.

රට පුරා දන්සල් 5,000 කට ආසන්න දන්සැල් ද, වෙසක් කලාප 419 ක් ද, තොරණ 321 ක් සහ වෙනත් උත්සව 1,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන බව ද පොලිසිය කීය.

ගම්පහ ඉඳිගොල්ල (ඡායා චතුරංග චන්ද්‍රසේකර)

මිනිපේ (සුනිල් ඒකනායක)

--------------------------

කිරිඇල්ල (කපිල කුමාර)

මහනුවර (ජේ.ඒ.එල්.ජයසිංහ)

(මහනුරව ෂේන් සෙනෙවිරත්න)



අදහස් (0)

සම්බුදු තෙමඟුල සමරා රටපුරා පිංකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 12 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site