
(අංජුල මහික වීරරත්න)
2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය හෙට(17)පෙරවරු 10.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයට පත්වුණාම ජේල් එකට යවන්න කියපු මහින්දව, දැන් ළඟ තියාගෙන කිරි පොවනවා. තවත් මොන කතාද සහෝදරයා. ලැජ්ජාව අහලකවත් නෑනේ...
බැලුවාට ඒවායේ තියෙන දේ තේරෙනවාද කියන එකයි ප්‍රශ්නේ...
තේරෙනවා වගේ බලාගෙන ඉන්න හැටි විතරක්