
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
2026 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම( අවසාන ඡන්දය) පාර්ලිමේන්තුවේදී හෙට 5 පස්වරු 6.00ට පැවැත්වේ.
අයවැය අද අවසාන ඡන්දය හෙයින්සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටින පක්ෂ නායකයන් සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
2026 විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව නොවැම්බර් මස 8 වැනිදා සිට 14 වැනිදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය( දින හයක්) පැවැත්විණ.
ඊට පසු නොවැම්බර් මස 15 වැනිදා සිට කාරක සභාව විවාද ආරම්භ කෙරුණු අතර එම විවාදයේ අවසන් දිනය හෙටයි'මේ අනුව කාරක සභා විවාද පැවැත්වුණු දින ගණන 17කි.හෙට පැවැත්වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයයි.
2025 දෙසැම්බර් මස 04
59
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයවැය අවසන් ඡන්දය හෙට