IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


අඹතලේ ඉන්ධන හල අත්හිටුවයි

 

(යොහාන් භාසුර)

මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය.

අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණ ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400 ක පමණක් දුරක් පමණක් ඇති බවත් එම දුරටත් ප්‍රමාණය ඉන්ධන පිරවුම්හල් දෙකක් අතර සම්මත දුර ප්‍රමාණයට වඩා අඩු බවත් එම සංගමය කියයි.

ඒ අනුව අදාල නව ඉන්ධන පිරවුම්හලට එරෙහිව පැරණි පිරවුම්හලේ හිමිකරු අධිකරණයේ පිහිට පැතීමත් සමඟ මෙම ඵෙතිහාසික තීන්දුව ලැබුණු බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (1)

අඹතලේ ඉන්ධන හල අත්හිටුවයි

නන්දන Thursday, 14 September 2023 08:54 AM

එතකොට කළුතර දකුනේ මීටර් 100කටත් වඩා අඩු පරතරයක තියෙන්නේ පිරවුම් හල් දෙකක්...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site