
තම හමුදා කිසිම ආකාරයකින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නොව්ගොරොඩ් ප්‍රදේශයේ පිහිටි නිල නිවස ඉලක්ක කර නොගත් බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුක්රේන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියන් ජනාධිපති පුටින්ගේ නිල නිවසට යුක්රේන හමුදාව ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමිණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ එක් වී රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමට ගන්නා උත්සාහය කඩාකප්පල් කිරීමට රුසියාව උත්සාහ ගන්නා බවට ද සෙලෙන්ස්කී වැඩිදුරටත් පවසා ඇත.
රුසියාව දිගින් දිගටම චෝදනා නගා ඇත්තේ යුක්රේන හමුදාව රුසියාවේ රාජ්‍ය ගොඩනැගිලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවය.
මේ අතර රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ගෘෂ්කෝ චෝදනා නගා ඇත්තේ නොව්ගොරොඩ් ප්‍රහාරය පිටුපස බ්‍රිතාන්‍යයේ සම්බන්ධයක් ඇති බවය.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අපි ගහන්න හැදුවේ නෑ - සෙලෙන්ස්කී