
(සුජිත් හේවාජුලිගේ )
සලේ ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා නම් අපි අඬන්නෙත් නෑ කෙඳිරි ගහන්නෙත් නෑ යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් මන්ත්රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
සලේගේ පරිගණකයේ විවෘත කළහොත් යුද්ධයට අදාළ සියලුම රහස් තොරතුරු මුළු ලෝකයටම නිරාවරණය වන බවද ඔහු කීවේය.
තමිල් චෙල්වම් මරා දැමීමට අදාල බුද්ධි සැලසුම ඇත්තේද එම පරිගණකයේ බව පැවසූ ජයසේකර මහතා සලේට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වූවාට කිසිසේත් විරුද්ධ නැතැයිද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රංග දිසානායක, ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න, සජීවනී අබේකෝන්, දිලීප පීරිස් සහ අනෙක් හරියට වැඩකරන අය නැතුව ඕන ස්වාධීන පරීක්ෂණයක් කරන්න. අපි උපරිම සහයෝගය දෙනවා. නැත්තම් අඬනවා, කෙඳිරිගානවා.
මෙයාව දැක්කොත් මට මතක්වෙන්නෙ හම්බන්තොට වරායෙ වතුරයට ගලක් නිසා නැව්ගන්න බෑ කියපු කතාව.
ඕනෑම රාජ්ය සේවකයෙක් විශ්රාම යන විට තමා සන්තකයේ තිබුණු සියලුම දේවල් රජයට දෙන්න ඕන. සලේ තම මුර පදය දෙන්නේ නැත්නම් ඔහුගේ විශ්රාම වැටුප පවා අහිමි කල හැකියි. අම්මා මරන්න සැලසුම් කලත්, කරන ලද සියලු දේවල්, වාර්තා ලිපි ගොනු සියල්ල රජයට බාරදිය යුතුයි. එතැන් සිට තනතුර බාර ගන්න අයට වැඩ ටික කරගෙන යන්න.
මේ වගේ මෝඩ අදහස් ඉදිරිපත් කරන්නේ මහජනතාව මෝඩයෝ කියලා හිතාගෙනද?