
(දයාරත්න ඇඹෝගම)
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග වදින මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකුගේ රුව සහිත පෝස්කාඩ් ප්‍රමාණයේ මුද්‍රිත කාඩ්පත් තොගයක් සමග පුද්ගලයෙකු දම්ගස්වැව ප්‍රදේශයේදි අද(14)දින අත්අඩංගුවට ගත්බව තන්තිරිමලය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තන්තිරිමලේ,දම්ගස්වැව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
තන්තිරිමලේ පොලිස් නිලධාරින් පිරිසක් එම ප්‍රදේශයේ අද (14)දින උදැසන මුර සංචාරයේ නිරතව සිටියදි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd