IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක්

(අජන්ත කුමාර අගලකඩ)

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතාට සංස්ථා සභාපති ධුරයක් හිමිවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඔහු සංවර්ධන ලොතරුයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි පැවසේ.

ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන පැල්පිට මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාෙවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.

 



අදහස් (8)

අනූෂ පැල්පිටට සංස්ථා සභාපති ධූරයක්

Rata Perata Sunday, 20 June 2021 08:10 PM

ඉක්මණටම මේ කාලකන්නි රජය එලවා දමන්න පෙළගැසෙමු. නැත්නම් මේ අය අර පරණ හොරු ඔක්කොම සල්ලි තියෙන තැන්වලට දානවා හොරකම් කරගන්න.

:       521       1015

මුණසිංහ Monday, 21 June 2021 07:35 AM

එළවලා ගෙන්වා ගන්නෙ යහ පාලන හොරු ටිකද ආපසු ? එහෙමනම් ඊට වඩා මුං ටික හොඳයි.

:       215       1

gunda Sunday, 20 June 2021 08:56 PM

සිල්රෙදි බෙදපුවාට නොසලකා ඉන්නයි කියන්නේ...!!!

:       288       641

සමන් Sunday, 20 June 2021 10:25 PM

විශ්‍රාම ගන්නවා කිව්වා නේද?

:       0       0

රජින්ද Monday, 21 June 2021 12:10 AM

රට සහ එහි ආර්ථිකය මේ උවදුර හමුවේ අවදානම් ගමනක් යනවිටදීත් තමන්ගේ එව්වන් රජ කරවන්න මොවුන් දඟලන දැඟලිල්ලක් රටේ නායකත්වයෙන් බලාපොරොත්තු වුණු දේ මේක නෙවෙයි. ජනතාව, ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා පවා ඡන්දය දී මොවුන්ව බලයට ගෙනාවේද මෙයට නොවේ. මින් ඉදිරියට ජනතාව කිසිවෙකුට 2/3ක බලයක් හෝ ජනතාවාදී යයි කියන නායකයෙක් පත් කිරීමට විශ්වාසය තබයි කියා හෝ සිතිය නොහැකිය...

:       0       139

Nihal Monday, 21 June 2021 05:20 AM

සුදු රෙදි හොරාට තියන තැන.

:       0       16

ශන්ක Monday, 21 June 2021 06:44 AM

මේ රටේ මොනතරම් උගත්තු ඉන්නවද??? ඇයි මේ මොනයම් හෝ හොරකමකට සම්බන්ද අය නැවත නැවත පත්කරන්නේ? අපේ රට වලපල්ලටම තමය් යන්නේ.දැනටමත් ගිහිල්ල ඉවරය් තවත් යන්න නැහැ.

:       0       136

Nuwan Monday, 21 June 2021 11:11 AM

ඒක තමයි බැලුවේ මේ මොනවද වුනේ කියලා

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 647 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 536 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 440 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site