IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අනුර ප්‍රියදර්ශන - බිරිය අධිකරණයට රැගෙන එයි

(මනෝප්‍රිය ගුණසේකර)

ගංවතුරින් අවතැන් වූවන්ට සහන සැලසීමට දුන් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයකු වු අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මීට සුළු වේලාවකට පෙර අධිකරණයට රැගෙන ආවේය.

2014 වසරේ දී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46,110ක මුදලක් ලබාගෙන, එම කටයුත්ත නොයොදා එම මුදල් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යෙදුවැයි ඔහුට එරෙහිව චෝදනා නඟා ඇත.



අදහස් (2)

අනුර ප්‍රියදර්ශන - බිරිය අධිකරණයට රැගෙන එයි

ඇන්ඩ්රු සෙබඩ Thursday, 23 January 2025 12:58 PM

හැබැයි ඇප දීල එලියට දානකොට බකයියො කෙදිරි ගාන්න එපා.

:       10       12

B D S Wijewardana Thursday, 23 January 2025 03:48 PM

හරියට කිරියි පැණියි කාලා වගේ ඉන්නේ ජරාව කාලා කාලා විලි ලෑජ්ජාවක් ගැවිලා වත් නැතිව ඉන්න හැටි...!

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site