(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයට මේ වන විට ඉන්ධන සැපයීම ප්‍රමාණවත් බැවින් මේ මස 27 වැනිදා දක්වා විදුලි සැපයුම කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
මේ මස 27 වැනිදායින් පසුව ඉන්ධන සැපයුම පවතින තත්ත්වය අනුව විදුලි සැපයුම කප්පාදු කරනවාද නැද්ද යන්න තීරණය කරන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අනිද්දා තෙක් විදුලි කප්පාදුවක් නෑ
siri Tuesday, 25 January 2022 08:06 PM
විදුලිය කපන එක නවත්වන්න කියලා ජනාධිපතිවරයා නියෝගකළා කියනවා නේද? එකත් රිවස් ගහලාද? රටේ ජනතාවට වගේ ආණ්ඩුවත් දැන් එදාවේල ටුවර්ස් වගේ වෙලාද?