IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අධිකරණ අමාත්‍යාංශයේ සැප වාහනත් වෙන්දේසි කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

එම වාහන නිරීක්ෂණය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (15)  එක්විය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම යන වර්තමාන රජයේ ප්‍රතිපත්තිමය තීරණයට අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සතු අධික සුඛෝපභෝගී වාහන දහයක් මිල ගණන් කැඳවා වෙන්දේසි කර විකිණීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

වෙන්දේසි කිරීමට නියමිත වාහන අතර BMW වර්ගයේ රථ 02ක්, නිසාන් X-trail රථයක්, Land Rover Defender රථ 02ක්, ටොයෝටා Land Cruiser රථ 3ක්, මිට්සුබිෂි Montero රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ පෙජරෝ රථයක් වේ.



අදහස් (2)

අධිකරණ අමාත්‍යාංශයේ සැප වාහනත් වෙන්දේසි කරන්න යයි

ගුණරත්න Thursday, 15 May 2025 04:18 PM

හරි ෂෝක් , දැන් මේවා වෙන්දේසි කරලා ඇමතිතුමා මරුතියක් වගේ පොඩි කාර් එකක ගමන් යාවි නේද

:       2       2

Perera Friday, 16 May 2025 02:26 PM

ගුණරත්න, ඇමැතිතුමාට රජයෙන් දෙන මරුටියක් ඕන වෙන්නේ නෑ. එතුමා දැනටත් පාවිච්චි කරන්නේ එතුමාගේ පුද්ගලික වාහනය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24765 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18142 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 577 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site