
(යොහාන් භාසුර)
පැයක විදුලි කප්පාදුවක් අද (13) දින ක්‍රියාත්මක කරන බව විදුලි බල මණ්ඩලය මීට සුළු මොහොතකට නිවේදනය කළේය.
එම විදුලි කප්පාදුව ද කාණ්ඩ කීපයක් යටතේ ක්‍රියාත්මක කරන බවත් එම විදුලි කප්පාදුව පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා ක්‍රියාත්මක වන බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අනිත් ආණ්ඩුවල විදුලි කප්පාදු කරන කොට අපේ ආණ්ඩුවක් තුල පැය 24 පුරාම අඛණ්ඩව විදුලිය දෙනවා කියලත් කිව්වා. අපි රැවටුනා නෙමෙයි විශ්වාස කලා එච්චරයි