IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


අද දිවුරන ඇමැතිවරු මෙන්න

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් තවත් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තව සුළු මොහොතකින් දිවුරුම්දීමට නියමිතව ඇත.

ආචාර්ය බන්දුල ගුණවර්ධන, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර ,විදුර වික්‍රමනායක ,ශෙහාන් සේමසිංහ ,මහින්ද අමරවීර ජීවන් තොන්ඩමන්, ඩග්ලස් දේවානන්ද,ඇතුළු පිරිසක් මෙසේ ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

 



අදහස් (10)

අද දිවුරන ඇමැතිවරු මෙන්න

C.K.Lankaputhra. Monday, 23 May 2022 09:40 AM

පරණ කසිප්පු අලුත් හැලිගෙඩිවල. අනේ මෙහෙම රටක්...!

:       7       26

Aruna Monday, 23 May 2022 01:29 PM

ඉතින් ඇමැතිවරුන් නැතුව කොහොමද රජයේ කටයුතු කරගෙන යන්නේ? ඇයි නිකන් බොළඳ විදිහටම හිතන්නේ.. ?

:       18       6

කිරි පුතා Monday, 23 May 2022 10:33 AM

කරන්න දෙයක් නෑ. මැතිවරණයක් තියනතුරු කොහොම කරකවලා ගත්තත් මේ අයම තමයි..

:       1       23

fairoos Monday, 23 May 2022 12:04 PM

තවත් රට බංකොළොත් වෙන්නයි යන්නේ...!

:       4       15

Lankan Monday, 23 May 2022 12:34 PM

සංගීත පුටු තරගය වගේ... පාර්ලිමේන්තුවත් මොන්ටිසෝරියක් වගේ... හොරුන්ගේ පාරාදීසයක් වෙලා...

:       2       17

Sriyani Kumararasinghe Monday, 23 May 2022 12:55 PM

පරණ විදිහමයි නේද? අර ක්‍රමයම වගේ..

:       2       11

අපොයි දෙයියනේ.! Monday, 23 May 2022 01:00 PM

පරණ, තක්කඩි හොරු රැළමනේ ආපහු එන්නේ...

:       3       15

එස් එම් එල් සමරකෝන් Monday, 23 May 2022 01:31 PM

එක් ඇමැතිවරයෙක් අපි වවලයි අපි කන්නේ කීවා... අන්තිමට රට කෑවා. බස්වල ප්‍රබුද්ධ ගීත දානවා කිව්වා දැම්මද? පරිසරය විනාශ වුණා මොනවද කළේ? දඹදෙණි රාජධානියේ වඩුවා කෙටූ ගලේ විනාශයක් සිදුවුණා... මොනවාද කළේ? දැන් ආයෙමත් ඇමැතිකමක් ගන්න පිනුමක් ගහනවා. මේ අයද රට හදන්නේ. මහජනයාව අන්දන්න ඇන්දවිල්ල. පාර්ලිමේන්තුවේදී එකක් කියනවා. එළියෙ වෙන එකක් කියනවා. ගමේදී ගොවියන් ගැන කතා කරනවා. කරුණාකර මේවා ගැන මහජනයා තේරුම් ගන්න..

:       1       13

මෝ Monday, 23 May 2022 05:25 PM

රාජපක්ෂලා තමයි තවමත් ගේම ගහන්නේ. මේ පත්වෙන කුරවලු වෙච්චි අයට කරන්න පුළුවන් අල ගෙඩියක් නෑ. රටම විනාශයි...! 

:       1       6

Semi Luxary Wednesday, 25 May 2022 07:12 AM

මහින්ද අමරවීර ආපු ගමන් කිව්වේ අර්ධ සුඛෝපභෝගී බස් නවත්තනවා කියලා නැවැත්තුවද? හොඳ කුට්ටියක් ලබෙන්න ඇති අමතක වෙන්න..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 937 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site