
(ඩී.ජී.සුගතපාල)
මැතිවරණ නිති රිති උල්ලංඝණය කරමින් නිති විරෝධි ලෙස දේශපාලන පක්ෂයක පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (14) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්ල පෙලිසිය පවසයි.
ගාල්ල කන්දවත්ත ප්‍රෙද්ශයේ පොස්ටර් අලවමින් සිටියදි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්දවත්ත ප්‍රෙද්ශයේ පදිංචිකරුවන් වන 66 හැවිරිදි සහ 55 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
ජංගම මුර සංචාරයේ යෙදි සිටි පොලිස් නිලධාරි කණ්ඩායමක් විසින් ඔවුන් අත් අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd