( සිතුම් චතුරංග)
ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වූහ.
ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අඳුරු දිනයක් බවත් පවසමින් අතුරුදහන්වූවන් විරෝධතාවයේ නිරතවිය.
යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කොමිෂන්සභා පත්කිරීමෙන් ගැටළුව මගහැරීම ක්‍රියාකරන බවත් පැවසීය.
විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන් වෙල්ලමුල්ලිවයික්කාල් හි යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම සඳහා ඉදිකළ සමරුවට පහන් දල්වමින් විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් පා ගමනින් මුලතිව් නගරයට පැමිණ සිටියහ.
ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර ලබාදෙමින් අතුරුදහන්වූ පුද්ගලයින්ට සිදුවූයේ කුමක්ද කියා සොයාබැලීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ විරෝධතාවක් මුලතිව්වලදී
වීරවිජෛ් Friday, 04 February 2022 07:52 PM
මේ අයගෙන් තියෙන වදයක්...!!!
වීරවිජේ Friday, 04 February 2022 07:54 PM
අතුරුදහන් වූ ඔක්කෝම තමිල්නාඩුවේ ඉල්ල ගනිල්ලා.. රෑට රෑට මාලු අල්ලන්න කියලා මෙහේ එනවා හොයාගනිල්ලා.. රටේ උත්සවයක් තියන්න බෑ.. මේ අයගේ මූසලකම තමයි...
Bamunuarachchi Monday, 07 February 2022 11:55 AM
චා චා ඕගොල්ලන්ට ඒගොල්ලෝ උන්ඩියල් ක්‍රමයට සල්ලි එවන්නේ මොන රටේ ඉඳලද? අන්න ඒ රටේ තමයි ඒ අය ඉන්නේ... මෙහෙ පෙළපාලි ගිහිල්ලා වැඩක් නෑ...