
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ එම ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරුගේ බිරිඳට ශල්‍යකර්මයක් සිදු කර මේ වන විට දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියකු පැවසීය.
ඇයගේ පෙනහැල්ලේ එක් උණ්ඩයක් රැඳී ඇති බවත් එය ඉවත් කළහොත් දැඩි ජීවිත අවදානමක් ඇතිවිය හැකි බව ශල්‍යකර්මය සිදු කළ වෛද්‍යවරුන් පවසන බවද එම උසස් නිලධාරියා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුක්තියටවත් අහු වුණේ නෑනේ මුං ටික. ඊළග පාර නම් ගහකට මුවාවෙලා ඉදලා හරි අල්ලනවා. කොහෙද මේ කොස්තා පුඤ්ඤසෝමලා එක්ක බෑනේ කරන්න
ශල්‍යකර්මය කියන එකෙයි ශල්‍ය කර්මේ කියන එකෙයි වෙනස මොකක්ද ?
ඉස්සර නම් බෙන්තර ගගෙන් එහා දකුණේ කිව්වහම නිතැතින් ම සිහියට එන්නේ අසාධාරණයට නො බියව සාධාරණය වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත් වන, තම හිත මිතුරන්ගේ රැකවරණය වෙනුවෙන් ඕනෑම අවධානමකට මුහුණ දී මිතුරා රකින, පවා දිම් නොකරණ, දැනුමින් උගත් කමින් පොහොසත්, ඉගැනීමට දක්ෂ, විශේෂයෙන් සම්බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ මහ පඬි යතිවරු බිහිවූ, වෙළදාමෙහි දක්ෂ, අනුන්ගේ දුකට පිහිටවන උණුවන හිත් ඇති මිනිසුන් සිටින පළාතක් ලෙසිනි. දැන් කාලයක සිට අහන්න දකින්න ලැබෙන දේ ඉහතින් කියන ලද කරුණු වලට හාතපසින් ම වෙනස් බව නොකියා ම බැරි ය. දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන දෑ දකුණාට මහත් ලැජ්ජාවකි. තමුන්ට උපකාර භාවයෙන් පැමිණි තැනැත්තෙකු (ගෙන්නා ගැනීම කුමන්ත්‍රණයක් වුව ද පැමිණි අය පැමිණියේ උපකාර භාවයෙනි.) මරා දැමීම කොතරම් නොහොඹිනා කමක් ද? පැමිණි පුද්ගලයාගේ පෙර ජීවන කල් ක්‍රියාවෙහි ඇති හොඳ හෝ නකක මෙතනට අදාල නැත. මිත්‍ර කමට උපකාරයට ආ මිනිසා, විශේෂයෙන් නිරායුද අයෙකු මැරීමට කුමණ්ත්‍රණ්‍ය කිරීම, මරා දැමීම, දකුණේ කමට මහත් නින්දාවකි. මේ වන විට දකුණේ උපන් ඇතැම් අය පාතාල ක්‍රියාකාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම, දේශපාලනයේ සිටිමින් රාජය දේපළ මුදල්
හරිනේ දැන් ටැටූ කාරයාගේ අමාරුව .ගෑනිටත් බඩු.ළමයි අනාතයි.මූ බබා පාට් දාන්නේ .කේ සුජීවා ගැනත් සැකයි
බෙන්තර ගඟ අමතක වුණාද? එතැන් ඉදන් තමයි බලලුන්ගේ සීමාව ලකුණු කරලා තියෙන්නේ