(යොහාන් භාසුර)
ඉන්ධන මිල සූත්‍රයට අනුව අගෝස්තු මස ඉන්ධන මිල සංශෝධනය නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිවේදයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව පසුග ජූලි මස පැවැැති ඉන්ධන මිල තව දුරටත් පවති බව ද එම සංස්ථාව වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගෝස්තු මාසේ මිල බහින්නේ නැහැ ,සැප්තැම්බර් මාසේ පැට්‍රොල් රුපියල් 150ට පමණ පහල දමාවි , චන්දෙ නිසා හිස් කෑන් රැස් කරගන්න පැට්‍රොල් ලාභ උන ගමන් පුරවගන්න , ලබන වසරේ නැවත මිල ඉහල යනවා
සැප්තැම්බර් එක රිදෙන්න අඩු කරයි වගේ.ඕකට තමයි රෙඩි වෙන්නේ .රනිල් ලොක්කාගෙන් ලකුණු දාගන්න