IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි

(යොහාන් භාසුර)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  අලුත් අවුරුදු හිස තෙල් ගෑමේ මංගල්‍යයට කොළොන්නාව පුරාණ රජමහා විහාරයේදී අද (16) පෙරවරුවේ සහභාගි වූවාය.

ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනයෙන්  අනතුරුව පූර්ව භාග 9.04ට යෙදුණු සුභ නැකැතින් විහාරාධිපති කොළොන්නාවේ ධම්මික ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරිණි.

"සිංහල දෙමළ අලුත් අවුරුද්ද  අපේ රටේ  වැදගත්ම උත්සවයක් මෙන්ම අපේ සිරිත් විරිත් හා ඥාතීන්  මතක් කරගෙන අපේ පවුල මූලික කරගෙන සමරන උත්සවයක් බවත් මේ උත්සවය තුළින් තමයි අපේ එකමුතුකම, ආදරය,  බැඳීම මේ සියල්ලම අලුත් කරගනැනීම රටකට  අවශ්‍ය බවත් එහිදී ඇය පැවසුවාය. 

 



අදහස් (2)

අග්‍රාමාත්‍යවරිය හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකරයි

ගුණරත්න Wednesday, 16 April 2025 08:53 PM

රටේ ප්‍රධානම උත්සවය සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඒත් රටේ රාජ්‍ය නායකයා ඒ උත්සවය වර්ජනය කළාද දන්නේ නැහැ. කිසිම ආරංචියක් නෑ ඒ ගැන. ඒත් එතුමාම රාමදාන් සමරනවා අපි දැක්කා. මොකක්ද මේ වෙන්නේ? රටේ නායකයා ලැජ්ජයිද රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ උත්සවයක් ප්‍රසිද්ධියේ සමරන්න...

:       0       1

අමල් Friday, 18 April 2025 05:55 PM

ජෙප්පෝ මෙච්චරකල් තෙල් ගැවේ, 88 -89 කාලේ පාවිච්චිකරපු ගල්කටස් ටික මලකඩ කන්නේ නැතිව තියාගන්න විතරයි ! අනිවා තඹුත්තේගම ලපයා තෙල් ගැමේ රාජ්‍ය උත්සවය කියලා පැලවත්තේ කාර්යාලයට යන්න ඇති ඒකට !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 740 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2398 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site