IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්

(රෝෂන් තුෂාර)

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ  උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික  කොමසාරිස්වරයා ඇතුළු පස් දෙනෙකුට කොන්දේසි සහිත වාරණ නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නිකුත් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගනය අවට පදිංචි නිවැසියන් පස් දෙනෙකු විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කළේය.



අදහස් (6)

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්

රම්බොඩ Monday, 21 April 2025 04:07 PM

ක්‍රීඩා උත්සවයක් ඉතින් හඬ නැතිව කරන්න බෑනේ මේවා දරාගන්න බැරි ප්‍රජාණන විකෘතිතා තියෙන අයට. අනේ මන්දා මෙහෙම මිනිස්සු.

:       28       8

රබ්බඩMonday, 21 April 2025 07:58 PM

අනවශ්‍ය සද්ද නැතුව කරන්න බැරි අයට තමයි ඔක්කෝම විකෘති තියෙන්නේ. මොන දෙයක්වත් සීමාවක් තියාගෙන කරන්න ඉගෙන ගන්න ඒ විකෘති ඔවුන්ට බැහැ.

:       0       0

බකල ජයා Monday, 21 April 2025 10:14 PM

මිස්ටර් රම්බඩ මහත්තයා, සමහර දවස්වලට ක්‍රීඩා උත්සවේ ඉවර වෙන්නේ රෑ එකට දෙකට. ක්‍රීඩකයො ඈනුම් අරින සද්දෙ පීකරෙන් ඇහෙනකොට සතුටුවෙන්න බැරි මිනිස්සු ඔය නඩු දාල තියෙන්නේ.

:       0       0

Small manTuesday, 22 April 2025 08:18 AM

රටේ ජීවත් වෙන අනෙක් මිනිස්සුන්ට කරදරයක් වදයක් නොවන විදියට ජීවත් වෙන්න ඉගෙන ගනින්

:       0       2

Wduge Ajith Monday, 21 April 2025 05:47 PM

හොඳ වැඩක්...!

:       0       0

ලසිත කුමාරසිංහ Tuesday, 22 April 2025 07:41 AM

ඉතාම වටිනා ආදර්ශයක්. වෙළඳ සංගම්, බොහෝ ආගමික ස්ථාන, ඇතැම් පාසල් මේ අනීතික මහජන පීඩාකාරි පාරිසරික ශබ්ද දූෂණය සිදු කරනවා. 98 වගන්තිය අනුව පොලීසියට මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල හැකිමුත් ප්‍රායෝගිකව සිදුවන්නේ නැහැ. ගරු පොලිස්පතිතුමනි , මේ පීඩා පිළිබඳව සිදුකරන මහජන පැමිණිලි නිසි ලෙස විභාගවන්නෙ නැහැ. මේ ස්ථාන අවට ගෙවල්වල ඉගෙනගන්න දරුවන් ඉන්නවා. අසනීපවලට බෙහෙත් ගන්න අය ඉන්නව. වෙහෙස මහන්සි වෙලා රැකී රක්ෂා කරල ආව අය ඉන්නවා. පොතක් පත්තරයක් බලන මිනිස්සු ඉන්නවා. ඔවුන්ට විවේකය අවශ්‍යයයි. ශබ්ද විකාශනයන්ත්‍ර භාවිතාව වෙනුවෙන් නිකුත් කල ඇති චක්‍රලේඛය ඇත්තේ නමට පමණයි. කරුණාකර මේ පීඩාවෙන් මිනිසුන් මුදවන්න මැදිහත් වෙන්න !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site