(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීඇත.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු අද (10) අද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවස වෙත ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයි
ලංකා පුත්‍ර Sunday, 10 July 2022 05:15 PM
ජේවීපී ගිනිතියන හමුදාවේ වැඩ...!
Don Sunday, 10 July 2022 07:28 PM
ඔය රට කන්නේ නැතිව ඉල්ලා අස්වෙන්න. මෙයාව ගහලා එළවන්න ඕනෑ.
Perera Monday, 11 July 2022 06:11 AM
ඇඳිරි නීති සම්බන්ධ පොලිස් බලතල මොනවද කියලාවත් දන්නේ නැති පොලිස්පති ගෙදර යා යුතුයි...