IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් දේශපාලන අරමුණක් තිබෙන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (10) පැවසීය.

එක්සත් ජාතික පක්ෂය යනු මුල සිටම සාමකාමී අරගලයට සහයෝගය ලබා දුන් පක්ෂයක් බව කී විජයවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිළිස්සීමට සෙනඟ ගෙන එන්නැයි එක් දේශපාලන පක්ෂයක් ප්‍රසිද්ධියේ පවසා තිබෙන බවද සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ ගිනිබත් වූ නිවස අසලට අද පෙරවරුවේ පැමිණි නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසූයේ අරගලය ගැන සිතන විට මුළු ලංකාවෙිම අයට ආඩම්බරයක් දැනුන නමුත් පෞද්ගලික ගෙවල්වලට ඇවිත් ඒවා පුච්චන විට ඒවා සාධාරණ කරන්නට නොහැකි බවයි.

 



අදහස් (0)

අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site