(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7, පස්වැනි පටුමග පිහිටි පුද්ගලික නිවසට පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ විදුලිය විසන්වීම පිළිබඳව සත්‍ය හෙළි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම මඟින් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව එම කොමිසමේ සභාපති ජානක රත්නායක මහතා පැවසීය.
කොළඹ ප්‍රදේශයට ඊයේ (9) පස්වරු 6 න් පසු විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර නොතිබූ බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
අගමැති නිවසට ගිනිතබද්දී විදුලිය විසන්දිවීම ගැන පරික්ෂණ
Deepal Nirosh Sunday, 10 July 2022 03:57 PM
අන්න හරි සර්, නැතිනම් මේ හැම සිද්ධියම අර කොහේද මිරිහාන සිද්ධිය වගේ හොරු ආගිය අතක් නැතිවෙයි. අදම අරඹමු...
Sunil Monday, 11 July 2022 05:06 AM
මෙයාගේ පරීක්ෂණවලින් හෙළිවූ කෙහෙල්මලක් නැහැ. ළඟදීම එයාටත් ටිකට් එක ලැබෙයි.
anura Monday, 11 July 2022 07:47 AM
හොරාගේ අම්මාගෙන් අහනවා නෙමෙයි, හොරා පේන කියනවා.