
(මොහොමඩ් ආසික් )
අකුණ නගරයේ බේකිරි නිෂ්පාදන ආයතනයක සහ අවන්හලක ඇති වු ගින්නක් හේතුවෙන් ඒ 9 මාර්ගය මේ වන විට තාවකාලික වසා දමා ඇතැයි පොලීසිය කියයි.
මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකය සහ පොලිසිය ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරිමට පියවර ගනිමින් සිටින අතර මේ වන විට තෙමහල් ගොඩනැගින්න මුළුමනින්ම විනාශවී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd