ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ රචනා කළ ‘‘මුල් කවය’’ කෘතියේ ද්විතීය භාගය අහස ප්‍රකාශනයක් ලෙස එළිදැක තිබේ. මෙහි මුල් කොටස මීට පෙර පළ විය. එය ඇලෙක්සැන්දර් සොල්සෙන්ත්සින්ගේ The First Circle කෘතියේ සිංහල පර්වර්තනයයි.
එය ලෝක ඉතිහාසයේ අතිශය බිහිසුණු අන්ධකාර යුගයක ජීවත් වුණ වොලෝදින් ඇතුළු හෘදය සාක්ෂියක් ඇති මිනිසුන් ද ඔවුන්ගේ පීඩිතයන්ද පිළිබඳ තතු හෙළි කරමින් රුසියන් බසින් ලියන ලද මහරු නවකතාවකි.
(***)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd