IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


සේවාමුක්ත භටයින් හා පොපි මල් සැමරුම් උත්සවයෙන්



(ඩික්සන් වසන්ත)

සන්නද්ධ හමුදාවන්හි සේවයේ නියුතුව සිටි සේවා මුක්ත භටයින්ගේ අනුස්මරණ දිනය හා පොපි මල් සැමරුම අද (11) උදේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පිහිටි සැමරුම් ස්මාරකය ඉදිරියේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් කථානායක කරු ජයසූරිය මහතාද, විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහභාගි විය.

මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතින්, හමුදා නිලධාරින්, විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (5)

සේවාමුක්ත භටයින් හා පොපි මල් සැමරුම් උත්සවයෙන්

arschfikaa Saturday, 11 November 2017 11:48 AM

මේ අය විසින් නියෝජනය කරන තවත් අනවශ්‍ය උත්සවයක්ද?

:       46       114

nihal Saturday, 11 November 2017 07:57 PM

අපේ සරත් ෆොන්සේකා මහත්තයා මෙතන නැනේ...

:       10       32

රාජුන් Saturday, 11 November 2017 08:44 PM

මෙම උත්සවයට විවේචනය කරනවා නෙවෙයි. නමුත් ලාංකික අපේ සමාන ව්‍යාපාරය සූරියමල් ව්‍යාපාරය නේද? දෙවන ලෝක යුද්ධය සමයේ එන්.එම් පෙරේරා ආදීන් දේශප්‍රේමීන්ගේ මූලිකත්වයෙන් බිහිවූ සුද්දන්ගේ පොපි මල් ව්‍යාපාරයට අභියෝග කළ ව්‍යාපාරය සූරිය මල් ව්‍යාපාරයයි.

:       0       522

anthony Saturday, 11 November 2017 10:49 PM

ෆීල්ඩ් මාර්ෂල් තුමා නැත්තේ මොකද මෙතන? තවත් මොකක් හරි අවුලක්ද?

:       0       34

asanga Sunday, 12 November 2017 05:09 AM

බොරුවට මේවා සමරලා වැඩක් නැහැ. සොල්දාදුවෝ ලෝකය ඉදිරියේ අසාධාරණ ලක් නොකරනවානම් තමයි හොඳ.

:       54       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 385 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 793 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site