(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති.




(පුෂ්පකුමාර ජයරත්න)
වයඹ පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රට පුරා පවතින පෙට්‍රල් හිඟයට විරෝධය පළ කරමින් අද (7) පැවති සභා රැස්වීමට සහභාගි විමට බර කරත්තයෙන් පැමිණෙති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මේ හරක්
අනේ අර හැමටම සේවයක් කරන ගොනාට කරන නිග්‍රහයක තරම. ගොනාව කරත්තේ නංවාගෙන මේගොල්ලෝ එක ඇද්දානම් නේද නියම සත්‍ය තත්වය පෙන්නුම් කරන්නේ?
දැන් ඔය කරත්තේ ඇදගෙන යන්නේ ඒකා ලොක්කද?
ඕක අරුමයක් නොවෙයි ප්‍රා. සභාවට එන්න කලින් බර කරත්තයක් තබා බයිසිකලයක් වත් තිබුණාද? ගොනාට වද නොදී ඔයගොල්ලන්ගේ කෙනෙක්ම ඉස්සරහට දාගෙන මරුවන් මාරුවට කරත්තේ අැද්දානම් නේද හොඳ.
මෙයාලා හොද කරත්තෙ යන්න නෙවෙයි කරත්තෙ බඳින්නයි....
සභාවේ වැඩ ඉවරවූ පසු ගෙදරට යන්නෙත් ඔය කරත්තෙන්මද?
මේ වගේ ගොන් වැඩ තමයි ඉතින් මේ රටේ කරන්නේ . විපතක් , කඩා වැටීමක් උනාම එකෙන් උපරිමයට දේශපාලන ගැම්ම් ගන්න බලන්නේ . එකට විසදුමක් දෙන්න උදව් නැහැ...
මේ කරත්ත වල බඳින්න තිබුනේ "එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු" එමොකෝ හරක් එයාලට වැඩිය වටිනවා.
මොන විපතකද හලෝ මෙය පරිපාලනයේ දුර්වල කම. මහින්ද මහතා තව යුද්දයක් කරන්න පුළුවන් ප්‍රමාණයට පතුරම් ස්ටොක් කරගෙන තිබුනා මුන්ට් එදිනේදා ජීවිතයට අවශ්‍ය පෙට්‍රල් ටික ස්ටොක් කර ගන්න බැහැ
කරත්ත දක්කන එවුන්ට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි.
වායු දුෂණය ටිකක් හරි අඩුවෙනවා .
මෙම පින්තුරය දැක්කාම අප දුක් විය යුත්තේ අර කරත්තය ඇදගෙන යන සත්වයා ගැන පමණි.
පොල් ගහන්න එතකොට මේ වගේ මැටි වැඩ කරන්න පුළුවන් සෙට් එකක් ලෝකෙත් නැතුව ඇති. හැබැයි රටට වැඩක් කරන්න නම් කෙනෙක් නැති තරම්.
හරකා හා මිනිහා දෙදෙනාම වැරදි තැන ඉන්න බව පේන්න තියනවා.
අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්.
"අපරාදේ වැදගත් මහත්තයෙක් කරත්තේ බැදලා ගොන්නු ටිකක් කරන විකාරයක්." රනිල් හරි සිරිසේන කියල හරි කියලා ඔය මහත්තයාට කතාකලොත් මම තරහයි....
"කරත්ත දක්කන අයට ඡන්දෙ දුන්නම වෙන්නේ මෙහෙම දේවල් තමයි." කරත්තේ දක්කන අයට ඡන්දය දුන්නම මහජනයා කරත්තේ අදින අය වෙනවා.