(ඉෂාන් සංජීව)
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද(1) සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.
වෛද්‍ය පීඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 6වැනිදා පැවැත්විමට නියමිත මාරාන්තික උපවාසයට සමගාමීව මෙම සත්‍යග්‍රහය අද දිනය පුරා ක්‍රියාත්මක කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු වැඩ
තරහ වෙන්න එපා. ඔයගොල්ලන්ගේ ඔය අනෙකාගේ උගත්කමට කුහක වීම ලැබිලා තියෙන්නේ කොහෙන්ද කියලා මව්පියන්ගේ මාරාන්තික උපවාසයෙන්ම පේනවා. මගේ ළමයාගේ උපන් දිනය තිබුනා ගිය මාසයේ මම දරුවාගේ අතින්ම දුප්පත් පවුලක දරුවන්ට පොත්පත් ලබා දුන්නා. මගේ ළමයා අනාගතේ දොස්තර වුනත් නොවුනත් මාවයි නෝනාවයි බලාගෙන රටට වැඩක් කරන බව මට විශ්වාසයි.