IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව

(චාපා මධුභාෂිණී)

පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය.

පසුගිය 12 වන දින යල කන්නයේ වගා කටයුතු සදහා ජලය නිකුත් කිරීමට කටයුතු කර තිබුණද ඒදින ගොවි නායකයන් ඇතුළු විශාල ගොවි පිරිසකගෙන් ඒල්ල වූ විරෝධය හේතුවෙන් ජලය නිකුත් නොකළේය.

යළ කන්නයේ වගාවට අවශ්‍ය රසායනික පොහොර, ඉන්ධන, කෘෂි රසායන ආදිය නොමැතිකම යන හේතු ගණනාවක් මුල් කරගනිමින් ගොවීන් වගාවට ජලය නිකුත් නොකරන ලෙසට වාරි නිළධාරීන්ට බල කරන ලදි.

ඒසේ ගොවීන්ගේ ඉල්ලීම්වලට සාධාරණය පිළිතුරක් ආණ්ඩුව  ලබා දෙන්නේනම් ඔවුන් ඒදින සිට වගා කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරන බව ඒ මොහොතේදී කියන්නට විය.



අදහස් (0)

වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 570 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17394 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site