IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රුහුණු කුමාරි පීලි පනී

(ඩී.ජී.සුගතපාල)

මාතර සිට මරදාන බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රිය බූස්ස ප්‍රදේශයේදී පිලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි

මේ හේතුවෙන් දුම්රිය ධාවනය බාධා එල්ල වී ඇති අතර බෙලිඅත්තේ සිට මරදාන බල ධාවනය වන ගාලු කුමාරි දුම්රිය ද මේ වන විට ගාල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇත.

පිලිපැනීමට ලක්වූ රුහුණු කුමාරි දුම්රියේ සිටින කාර්යාල සේවකයන් ඇතුළු පිරිස රැගෙන ඒම සඳහා අලුත්ගම සිට බූස්ස දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරවූ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)


(ඡායාරූප: ක්‍රිෂාන් ජීවක ජයරුක්)



අදහස් (3)

රුහුණු කුමාරි පීලි පනී

ජගත් ලියනගේ Monday, 15 August 2022 09:35 AM

දුම්රිය පීලි පැනීම ලංකාවේ නම් සාමාන්‍ය සිද්ධියක්. නමුත් අලුත් තාක්ෂණය එක්ක ඔහොම දේවල් නොවෙන්න වගබලාගත යුතුයි නේද? බලන්න කීදෙනෙක් අමාරුවේ වැටිලාද ඔය සිද්ධිය නිසා.

:       0       16

Kumar (Gulf) Tuesday, 16 August 2022 01:04 AM

never heard for years in 1960s now every 50 to 10 days time Derailing??? In good old days line foreman walk in Rail track every few hours time, now no one check the line, they are sleeping or gone to market to by things, no one can supervise them as they are union members.

:       0       1

Sunil Tuesday, 16 August 2022 11:02 AM

1963 සේවා අරඹද්දි ටෝකියෝ සහ ඔසාකා නගර අතර දාවනය වන, ජපානයෙ ශින්කන්සෙන් දුම්රිය මුලින්ම පීලි පැනීමකට ලක් වන්නෙ වසර 40කට පසුවයි. ඒ භූමි කම්පාවක් නිසා. එයට පසු එක් වතාවක් දුම්රියක් පීලි පැන තිබෙනවා. එය අපට හොද ආදර්ශයක්.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 492 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17067 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 682 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site