IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


යුරෝපයෙන් මත්තලට ඇවිත්

බල්ගේරියානු සංචාරයකන් 175 දෙනකු රැගත්  යුරෝපීය ගුවන් සේවයේ කුලී ගුවන් යානය අද උදෑසන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

බල්ගේරියාවේ සොෆියා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට සාජා ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ වෙත පියාසර කළේය. මෙම ගුවන් යානය දින 10 ක් මත්ත ගුවන් තොටුපළේ රැඳී සිට පසු මගීන් සමඟ පිටත් වීමට නියමිතය.

 



අදහස් (15)

යුරෝපයෙන් මත්තලට ඇවිත්

gamage Thursday, 02 March 2023 03:24 PM

අප්පටසිරි දැන් මත්තල ෆ්ලයිට් එකක් ගොඩ බැස්සොත් .ඒකත් ප්‍රවෘර්තියක් .ඒකටත් පත්තරේ ඉඩක් ලැබෙනවා .ශෝක් නේ අපි

:       91       54

gamage Thursday, 02 March 2023 05:30 PM

මේ රතුපාට පහළට ගිය මහපට ඇඟිලි කාරයෝ මොකක්ද දන්නේ නැහැ කියන්න හදන්නේ...?

:       19       63

mahesh jFriday, 03 March 2023 06:23 AM

ඔය අය තමයි හැමදේකටම හුරේ දාලා, රටට කෙළවුණත් හොඳින් ඉන්න අය... ඕකේ ආරම්භක උත්සවයට වියදම් කළ මුදලවත් තවම හොයලා නෑ.

:       3       6

රකින Thursday, 02 March 2023 03:45 PM

සතුටුයි. වී ගබඩා කරලා විනාශ කරන්න හදපු එක සංචාරකයන්ගෙන් පිරීලා මේ දවස් වල

:       2       5

Lal Thursday, 02 March 2023 04:22 PM

ජනතා විමුක්ති පෙරමුණ මෙයට වෛර කරනු ඇත

:       3       5

ANURA ROME Thursday, 02 March 2023 04:36 PM

මේ තකතීරු මැටිමෝලන්ගේ නූගත් පිළිතුරට ලැජ්ජයි... හිරිකිතයි... කාට කියන්නද?

:       4       47

fairoos Thursday, 02 March 2023 05:04 PM

ආසියාවේ ආශ්චර්යය..!

:       57       16

Tilvin Thursday, 02 March 2023 05:42 PM

සන්තෝසයි.., එකක් ආවා..!

:       54       19

vijayanthi Thursday, 02 March 2023 06:28 PM

ශෝක් අනේ

:       1       1

nimalsiri Thursday, 02 March 2023 07:01 PM

ඇන්නට කමක් නැහැ... හැබැයි පරිස්සමින්, ගැට්ට කඩාගෙන ඇතුළට වැටුණොත්... ආපහු ගොඩ එනවා නම් බොරු...!!!

:       1       1

SUNIL MILANO Thursday, 02 March 2023 07:41 PM

තමන් ඉපදුණ, මැරෙන තමන්ගේ මවුබිම විවේචනයට ලක්කරන නරුමයින් ඉන්න තාක්කල් රට ගොඩගන්නවා බොරු...

:       12       70

Prabha Thursday, 02 March 2023 10:39 PM

බල්ගේරියා,රුමේනියා කාරයෝ දැක්කහම අපිනම් මුදල් පසුම්බිය හංගා ගන්නවා

:       2       4

SISIRA Thursday, 02 March 2023 10:59 PM

මහින්දල වගේම දවස් දහයක් චාටර්වෙන යානයක් ???

:       2       1

janahitha Friday, 03 March 2023 09:07 AM

සංචාරකයින් ආගමනය ගැන සුබ වාදී වන්න ඔබගෙ ‌දේශපාලනය එයට සම්බන්ධ කර නොගන්න සොරුන් ගැන එලි දරවු කරන්න ඔවුන් පිටු දකින්න.

:       1       4

චන්දිම ෆොන්සේකා Friday, 03 March 2023 07:54 PM

ඇත්තටම අපිට වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිටම හිතා ගන්න බැරි තත්වයක් තියෙන්නේ. සම්පත් තියෙනවා ඒත් ඒවා කළමනාකරණය කර ධනය උපයන්න කවුරුත් දන්නේ නැහැ. හැමෝම කතා කරන්නේ තියෙන සම්පත් විකුනලා දාන ඒක හරි කියාලා. නය වෙලා වරායවල් ගුවන් තොටුපළවල් නෙලුම් කුළුණු වරාය නගර හැදුවා විතරයි. ඒවා ඊළඟට ධන ආකාර බවට පත් වෙන්නේ වෙන රටවල මිනිස්සුන්ට. අපිට වෙන මුකුත් කර ගන්න බැරුව ලත වෙන්න වෙලා තියෙන්නේ. කළමනා කරණය ගැන උගන්නවන කතා කරන ආයතන මේ රටේ ඔනිතරම් තියෙනවා. ඒ වුනාට වැඩක් නැහැ. රටේ නුගත් දෙසපාලකයා හැමදේම අල්ලාගෙන කාටවත් ඉඩ නොදී තමන්ම ගසා කමින් රට විනාසවෙන්න ඉඩ හරිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6699 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18383 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 488 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 129 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1148 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site