(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
මධ්‍යම කඳුකරයට සති කීපයක් තිස්සේ පවතින අධික වැසි සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවති.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම අද පෙ.ව. 6.00 වන විට පිටාර මට්ටමට පිළිවෙලින් අඩි 05 ක් සහ අඩි 01 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වසනාවන්.....
වහින්නේ වහින්නේ ඇයිද අහස අඩන්නේ....