(ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) පාර්ලිමේන්තුවේ දී සිදුකෙරිණි.
විදේශ ඇමැති මංගල සමරවීර මහතා අගමැතිවරයාට අදාළ සැලැස්ම පිළිගැන්වීය. නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා ද ඊට එක්විය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාවට පමණක් සීමා නොවී රටේ හැම කෙනෙකුටම තමුන්ගේ අයිතිවාසිකම් නිදහසේ බුක්ති විදින්න ඉඩ ලබා දෙන්න.
දැන් අවශ්‍ය මේක තමයි. රටේ වෙන ප්‍රශ්න නැහැනේ.
විදේශ ඇමති මංගල ද ? තිලක් මාරපන නේද?