
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දිනෙන් දින කාර්යබහුල වෙයි. ඒ, රුසියන් ගුවන් යානා ඔවුන්ගේ මෙහෙයුම් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර ඇති බැවිනි.
පසුගිය දින කීපය පුරා රුසියානු ගුවන් සේවයට අයත් ‘රෙඩ් වින්ග්ස්’ සහ තවත් රුසියන් ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. පසුගිය සිකුරාදා දිනයේ එසේ පැමිණි සංචාරයකයන් ගණන 800 ක් බව ද පැවැසෙයි.
(ඡායාරූප: නිමල්සිරි එදිරිසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ පෘවෘතියක්
ප්ලීස් මේක නවත්තන්න මොනවා හරි කරන්න. රටේ දේවල් සාමාන්‍ය නම් ඒක ඔබේ පක්ෂ දේශපාලනයට හොඳ නැහැ. මොනවා හරි ඉල්ලගෙන ගිහින් මත්තල වැඩ නවත්තන්න නැත්නම් උද්ඝෝෂණයක් කරන්න. ඒ ඔබේ පාන් සහ බටර්.
සුභ ආරංචියක්. එදා රනිල්ගේ වී ගබඩාව. කෙසේවෙතත් මේකේ ගෞරවය රනිල්ට හිමි වෙන්න නැහැ. නමුත් රනිල් ලකුණු දා ගනීවි.
කුහකයින්ට කරනා සමාදර ආරාදනයක්
මේ ගුවන්තොටු පලෙහි. ඇතුලු. සියලුම රටේ සම්පත් වලට. හොර කට්ටිටඩියන්ගෙ. නම් අයින්කරන්න. මාලිමාව ආව ගමන්. හොරා කෑවාමදිවට. නමත් දාලා අම්මගෙ තත්තාගෙ මුදල් වලින්ද හැදුවේ. ඒ දෙන්නාගෙ පිලිම නෙලුවෙත්. ජනතා මුදලින්. ඒකට තරුන්‍යින් අපරාදේ කියන්නබැහැ ලගදි. හොදට සැලකුවා. ඔය මූසල නම හොද මිනිකනත්තට හරි මස් කඩයකට. මලපෙරේතයෙක් ඉන්නඕන. තැන්.
රටේ දරුවන්ගේ අනාගත්යා උගස් කරලා හදපු සුදුඅලියෙක් කියලා නේද මුලදී කිවුවේ .කුහකයෝ අසුභවාදී ව කතාකලේ .රටේ පුරවැසියෙක් විදියට සතුටු වෙමි .ජෙප්පන්ගෙයි ,ටෙලිපෝන් කාරයන්ගෙයි පපුව හිරවෙලාද දන්නේ නෑ ?
නියමයි
ඒ තොටුපොලට වෙන නමක් දාන්ඩ. ඔය සුනාමි හොර සාටක පයිනගෙ පුද්ගලික දනයෙන් හදඩපු ඒයාපොට් එක නෙමෙයි නෙ.
පට්ට
තෝසෙ කඩවලට හොඳ කාලයක්... ඔය මිනිස්සු ළඟ මුදල් නැහැ.
රට බංකොලොත් කරපු තවත් රාජපක්ෂලාගේ වැඩක්... බයියන්ට නම් ආඩම්බරයි නේද?
පක්ෂ පාට භේද එපා... මේවා තිබුණොත් රජ කරන්නේ අපේ දරු පැටව්...!
කරුණාකර ඔය රාජපක්ෂ කියන නම ගලවලා දාන්න. රාජපක්ෂලා මහාපරිමාණයේ හොරකම් කරපු නිසා ලංකාව බංකොළොත් බව ලෝකයම දන්නවා. නම දැක්කාම කවුරුවත් එන්නේ නැහැ. මත්තල හෝ හම්බන්තොට යන නම් දෙකින් එකක් දාන්න.
මේ වගේ බර කරගහන්න වෙන්නේ අපේ දරු මුණුබුරන්ට...
රාජපක්ෂලාගේ අගේ තේරෙන්න තව ටික කාලයක් යනවා. රැල්ලට දුවන අපේ මෝඩ බයියන්ට... රාජපක්ෂලා හොරකම් කරනකොට ඔය මාලිමා කාරයින්, ටෙලිෆෝන් කාරයින් මාළු ඇල්ලුවා දියවන්නාවේ.. දැන් අඟහරු ලෝකෙන් ආව වීරයෝ වගේ හැසිරෙන්නේ...
අනුර කුමාරගේ නම දාමු. එතකොට තව නැගලා යාවි....