(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දැකගත හැකිය.

(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල නගරයේ ඉන්ධන පිරවුම්හල්වල අද (10) දිනයේද පෙට්ට්‍රල් නොතිබූ අතර පෙට්ට්‍රල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් රියදුරන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දැකගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ ත්‍රි වීල් පෝලිම් ගැහිලා ඉන්නේ පැට්ට්‍රල් නැති ෂෙඩ් එකකට හදිසියේවත් පැට්ට්‍රල් පහළවෙයි කියලා හිතාගෙනද? එහෙම නැතිනම් පැට්ට්‍රල් තියන ෂෙඩ් එකක අධික ඉල්ලුම නිසා තියන පෝලිමකද? මාධ්‍යකරණය වෙනත් දේවල යොදවනවා කියන්නේ මේවාටයි.
වෙනසක් ඇති කරපු බදුල්ලේ ජනතාවට දැන් හරිද? හරීද?
වෙනසක් නොකළ නම් අපිට වාහනවලට දමන්න වෙන්නේ බාර ගන්නේ නැතුව හරවල යවපු බාල පෙට්‍රල් නොවෙයිද?