(දයාරත්න ඇඹෝගම)
අන්තර් ජාතික බෞද්ධ සම්මේලනයේ සමාජිකයෝ අද(6) අනුරාධපුර ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ ඇතුළු අටමස්ථානය වැඳ පුදා ගැනිමට එක්වුහ.
කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් අද අනුරාධර දුම්රිය ස්ථානයට ළඟාවු එම පිරිස පිළිගැනිම සඳහා අනුරාධපුර දුම්රිය ස්ථානයේ විශේෂ උත්සවයක් සංවිධානය කොට තිබිණි.
අන්තර්ජාතික බෞද්ධ සම්මේලනයේ රටවල් 47 ක නියෝජිතයෝ 260 දෙනෙක් අනුරාධපුර පුජා භුමිය වන්දනා කිරිමට එක්වු අතර මේ සදහා භික්ෂුන් වහන්සේලා 132 දෙනමක්ද එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බෞද්ධ සම්මේලන සාමාජිකයෝ අටමස්ථානය වන්දනා කරති