(මොහොමඩ් ආසික් සහ ඩයනා උදයංගනී)
අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් දුනුවිල උතුර වසමේ පිහිටි නිවෙසක් මතට අද (25)පෙරවරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් දෙදෙනකු මියගොස් ඇත.
මෙම අනතුර අද උදෑසන 6.30ට පමණ සිදුව ඇති අතර, ඉන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි තරුණියක් හා 15 හැවිරිදි පිරිමි දරුවෙකි.
මෙම දරුවන් දෙදෙනාගේ මව පියා මෙන්ම නිවෙස තුළ සිටි තවත් අයෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
පස්කන්දට යටවූ පිරස මුදාගැනීමට ප්‍රදේශවාසින්, අලවතුගොඩ පොලිසියේ නිලධාරින් හා යුදහමුදා නිලධාරින් එක්ව මහත් පරිශ්‍රමයක් දැරූ අතර, මියගිය අයගේ සිරුරු ජම්බුගහපිටිය ප්‍රාශීදේය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පස්කන්දෙන් ආ මාරයා දරු දෙදෙනා ඩැහැ ගනී