(ක්‍රිෂාන්ජීවක ජයරුක් / ඩබ්.ඒ.පියතිලක/ රොමේෂ් මධුසංක)
පවතින පෙට්‍රල් හිඟය හේතුවෙන් අදත් (08) රටපුරා පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබිණි.
බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නිකුත් කිරීම පොලිස් ආරක්ෂාව යටතේ සිදු වේ.මාතර බොහෝ පිරවුම්හල්වල පෙට්‍රල් නොතිබුණු අතර පෙට්‍රල් බවුසර් පැමිණෙන තෙක් ජනතාව පෝලිමේ සිටි අයුරු දැක ගත හැකි විය.
ඒ ආකාරයට පෙට්‍රල් නිකුත් කිරීම සිදු වූයේ මාතර නගරයේ ඉන්ධන පිරවුම්හලක පමණි.අනෙක් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණි.




(ක්‍රිෂාන්ජීවක ජයරුක්)



(වවුනියාව - රොමේෂ් මධුශංක)



(කටුගස්තොට- මොහොමඩ් ආසික්)

(ඩබ්ලිව්.ඒ.පියතිලක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනින් රටවල පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ වාහන... එත් අපේ රටේ පෙට්‍රල් ගහන්න පෝලිමේ එන්නේ මිනිස්සු... මිනිස්සුන්ගේ ජීවිත කොයිතරම් නම් අවුල් කරවලාද?
ලක්ෂ 62 ජනතාවනි, "ඔබට සතුටුයිද දැන්...........?"
හෙට සහ අනිද්දා රජයේ පාසල් නිවාඩු දිය යුතුයි. ළමයින්ගේ රස්තියාදුව හරි අඩුවෙයි. උදේට තද බදයත් අඩු වෙනවා.
අවුරුදු තිහක යුද්ධයක් තිබිලත් මේ වගේ දෙයක් සිද්ධ වුනේ නැහැ. රට කැඳ හැලියක් වෙලා අරාජික වෙලා... අනේ අපේ රට....
මෙවැනි දේවල් නැවත සිදු නොවෙන්න. තෙල් බෙදාහැරීමට තවත් සමාගම් දෙකකට පමණ අවස්ථාව දෙන්න. එයින් තවත් තරඟකාරීත්වයක් ඇති කරන්න. තෙල් සංස්ථාව කියන්නේ අන්ත දූෂිත සහ අකාර්යක්ෂම ආයතනයක්. වෘත්තීය සමිති නායකයන් ඇවිත් වැල් බයිලා කියනවා. මුලෝපායික වශයෙන් තෙල් සංස්ථාව සීයයට 40 ක් පමණ බෙදා හැරීමක් කළාම හොඳටම ඇති. සංස්ථාව කොහොමත් පාඩු ලබන ආයතනයක්...