හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.
මෙම අවස්ථාවට අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද එක්ව සිටියේය.
ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දක් ගියා දැනුනෙවත් නැහැ.
පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන අදට වසරක් සපිරෙන නිසා ඔබතුමාට අමරදේව මැතිණිය හමුවෙන්න යන්න මතක් වීම ඉතාම හොඳ දෙයක්. ඒත් රටේ අසීමිත ප්‍රශ්න ඇතිවීගෙන යන එක ගැන යමක් කරන්න ඔබට මතක් නොවීම ගැන තමා හිතට දුක.
මහා ඝාන්ධර්ව අමරදේවයාණෙනි, ඔබ වැනි ශ්‍රේෂ්ට කලාකරුවකු අපට අහිමි වුණේ අපේ තියෙන අවසනාවටයි. නැවත අපේ රටේම ඉපදෙන්න කියලා පතනවා.