








නුගේගොඩ පාගොඩ ශ්‍රී විද්‍යා විජය ආරාමයේ වාහල්කඩ හා රන්වැට නිරාවරණය කිරීමේ උත්සවය ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධනතත්වයෙන් අද( 20) විජය ආරාමයේ දී සිදු කෙරෙණි.
විහාරාධිපති දර්ශණපති ,ආචර්ය කරගහ උල්පොත සුගතනන්ද හිමි ,මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විශාල පිරිසක්
සහභාගී වුහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂෙට කොඩිය දැමුවිට ගොට්ටෝ පිරී ඇත.. බලයෙන් හීන වනවිට ගොට්ටන් පලා යති... මේ බව නොදත් අපේ මෛත්‍රී උන්නැහේට... දෙයියන්ගේම පිහිටයි රනිල්ගේ ගැටවලට ඉතින්...